Monday, January 14, 2013







මමත් හැදුව led 24 දාලා 240 v බල්බ් එකක්. මම ටිකක් කලින් දැනගත්තා මම පොඩ්ඩක් අභාදිත කෙනෙක් . යාලුවෙකුට කියලා බඩු ගෙන්වාගෙන හැදුවේ p.c.b එකක් හැදුව  ferric chloride දාලා. පලවෙනි පාර  උනාට හොදට අවා. ලේසර් ප්‍රින්ට් එකකුත් හැදුවා මේකට.